Saturday, October 31, 2015

මෙය ගැන

මෙම කෙටි සටහන පටන් ගන්නේ හුදෙක් අතල් එකට පමණකි. මට නිතර දෙවේලේ හමුවන " අන්තර්ජාලයෙහි" දේවල් ඔබ තමුන් නාන්සේලා හට ගෙන ඒමට මට ඇත්තේ ඉමහත් රුදාවකි. එය කෙසේ වෙතත් එමගින් ඔබ තමුන්නාන්සේලාගේ දැනුමට යමක් එකතු කිරීමට දරන අහිංසක වැයමකි.(මෙය වලංගු වන්නේ ඔබ ගීක් වරයෙක් නම් පමණි). ඔබට ජය.

No comments:

Post a Comment